Sunday, January 17, 2016

 රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයෙන්හෙද නිළධාරිණී ඔබට වටිනා තෑග්ගක් වසර මුලදීම...........

ඔබේ දරුවන්ට වසරක් ගතවන තුරු රාත්‍රී සේවා මුරයෙන් නිදහස්.
.
මාතර හෙද විදුහලට ඉන්වෙන්ට්‍රි බාරදීමට පැමිණ,පසු 10 දින අලුයම රෝගී තත්වයක් උත්සන්නව පැමිණි මොහොතේ මාතර නව දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර ඇතුලත් කිරීමෙන් සුළු මොහොතකදී ජීවිතයෙන් සමුගත් ඇයට නිවන් සුව පතමු.